Tuesday, February 5, 2013

රිසානාගේ ඛෙල්ල කැපූ සවුදිය දියණය දූෂණය කොට මරා දැමූ මව්ලියාට නිදහස


ලෝකයේ මුස්ලිම් රූපවාහිනී ජාලයේ ප්‍රකට - ඉස්ලාමීය ධර්ම දේශකයකු වන සව්දි අරාබියේ ෆෝහන් ගහාමිඩී නැමැති මෞලවියා - පස් හැවිරිදි තම දිය‚යව තම ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා - ශරීරයේ සෑම අංගයක්ම දූෂණය කොට, පුච්චා, කේබල් භාවිතා කොට මරා දමා ඇත.
ලාමා නම් වූ මේ දැරියව මරා දැමීම පිළිබඳව එරට පවත්වාගෙන යන ෂරියා නැමැති මුස්ලිම් මිලෙච්ජ නීතිය - මේ මව්ලවියාට මාස කිහිපයක සිර ද~ුවමක් හා —ලේ සල්ලි˜ ලෙසට හඳුන්වන රියාල් 50,000 ක දඩයකට යටත් කොට ඇත.

මෙම සිද්ධිය අන්තර් ජාලය උපයෝගී කොටගෙන හෙළිදරව් කිරීමට පෙරමුණ ගෙන ඇත්තේ එරට —විමෙන් ටූ ඩ්‍රයිට්˜ නැමැති මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසයි.
මෙම දුෂAඨ, මුස්ලිම් නීතිය උපයෝගී කරගෙන - සම්පූර්ණයෙන් නිර්දෝෂී රිසානාගේ ඛෙල්ල කපා මරා දැම්මේ මීට        පෙරය.


මෙහිදී අප මතුකරන ප්‍රශ්ණය නම් - මේ දුෂAඨ නීතිය එරට නීතිය බැවින් අපට ඇගිලි ගස්සන්නට බැරියයි ප්‍රකාශ කරමින් - ජනාධීපති රාජපක්ෂ, එම අමු අමුවේ කරන ලද මිනීමැරීම සාධාරණය කළෙAය. ඇගේ දෙමාපියන්ට අරලියගහ මන්දිරියට ගෙන්වා රුපියල් මිලියනයක් (ලක්ෂ දහයක්) මහජනතාවගේ මුදල් තම පරිත්‍යාගයක් ලෙසට හඳුන්වා ලබාදී - තම කුහකකම වසා ගැනීමට පියවර ගත්තේ - මාධ්‍ය උපයෝගී කර ගනිමින්ය.
මෙය අමතක කරන්න ඉඩ නොදෙන්න.

මිනී මැරීම රාජපක්ෂ ආණAඩුවේ පිළිගත් ප්‍රතිපත්තියයි. ශිෂAඨ සම්පන්න රටවල් සියල්ලම පිළිගත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් කියැවෙන මරŒය ද~ුවම ඉවත් කිරීම වෙනුවට, අලූගෝසුවන්ට පත්වීම් දීමට තරම් මොහු එඩිතරවී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වගන්තියක් අනෙකුත් වගන්ති වලින් වෙන්කොට උපුටා දක්වා - ඔහු වටා තවමත් එක්ව සිටින ජනයාව මෝඩයින්ට ඇදන්වීමෙනි.
ෂයිරා නීතිය හා රජපක්ෂ නීතිය අතර වෙනසක් නැත.
  

No comments:

Post a Comment