Wednesday, February 6, 2013

එංගලන්ත මෙට්‍රොපොලිටන් පොලීසිය මළ දරුවන්ට පොලිස් ඔත්තුකරුවන් ආදේශ කරලා.



දශක හතරකට වැඩි කාලයක සිට එංගලන්තයේ මෙට්‍රොපොලිටන් පොලීසිය එරට මිය ගිය දරුවන්ගේ නම් ගම් ලිපිනයන් සොරාගෙන තම ඔත්තුකරුවන්ට එම නම් ගම් ඇතුලූ අනෙක් තොරතුරු ආදේශ කොට ඇත. එයින් නොනැවති එකි ව්‍යාජ ලේඛන උපයෝගි කරගෙන එම පුද්ගලයින්ට හැඳුම්පත්රියදුරු බලපත් හා රක්ෂණ සහතික ලබාදි තිබේ.


මෙම ඔත්තුකරුවන්ව බහුලව යොÞගෙන ඇත්තේ එරට විරෝධතා කණ්ඩායම් තුලට ඇතුලත් කරවා ඔත්තු සෙවීමටය.ගාඩියන් පුවත්පත හෙළිකල මෙම කරුණ ප්‍රතික්ෂේප නොකල පොලීසිය දැනට එවන් ක්‍රියාවන් සිදු නොකරන බව හා චොදනාව ගැන පරික්ෂණ පැවැති විමට එකඟ වි තිබේ.

1 comment:

  1. එරට පොලිසිය ඒක පිලිගත්ත එකත් මැදැයි...

    ReplyDelete