Thursday, February 7, 2013

ගැහැණූද පිරිමිද නොවන අයට නීත්‍යානුකූල පිළිගැනීමක්.


ගැහැණු පිරිමි ෙදකොටසම අයත් නොවන මනුෂ්‍යයින් කොට්ඨාශයක් අප අතර ජීවත් වෙති. එහෙත් ඔවුන්ව සමාජය පිළිගන්නේ නැත. සිංහලයින් මේ කණAඩායම නපුන්සකයින් වශයෙන් හඳුන්වති. ඔවුන්ව පරිභවයට ලක්කරති.
සමහරක් දෙනා උපතින් පිරිමි˜ වෙති. සමහරක් දෙනා උපතින් ගැහැයක් ˜ වෙති. එහෙත් කල් යෑමේදී - ඔවුන් එක්කෝ ගැහැණුන් ලෙසටඑසේ නැත්නම් පිරිමින් ලෙසට ජීවත් වෙති. හැසිරෙති.
උප්පැන්නයේ පිරිමිහෝ ගැහැණු˜ ලෙසට සඳහන්ව ඇතත් - එම දෙවර්ගයටම අයත් නොවන මේ පිරිසගේ අනන්‍යතාවය විශාල ගැටල`ඵක්ව පවතී.
නේපාලය - රටේ නීතිය වෙනස් කරමින්මේ පිරිස ගැහැණූ හෝ පිරිමි දෙපාර්ශවයටම අයත් නැති වෙනත් ˜ කොටසක් ලෙසට හැඳින්වීමටදඅනුව ඔවුන්ගේ හැඳුනුම්පත් හා අනන්‍යතාවය සකස් කිරීමට පියවර ගෙන තිබේ.
ඕනෑම දේශයක සුලූතරයන් අතරසුලූතරයක් වූ මේ පිරිසගේ අයිතීන් ආරක්ෂා කරමින්ඔවුන් වෙනස්කම් වලට භාජනයට කිරීම වැලැක්වීමට මෙම නීතිමය පියවර ගෙන තිබේ.
මේ ආකාරයටම ජ් මැතකදි ප්‍රංශය හා එංගලන්තය සම ලිංගික විවාහය නීත්‍යානුකූල පළි ගන්නා රටවල් අතඑරට එක් වීමට පියවර ගත්තේය.
ලෝකයේ ප්‍රධාන ආගම් මනුෂ්‍යයින්ගේ විවිධ චර්යාවන් ස්වාභාවික හා අස්වාභාවික ලෙසට හඳුන්වමින්සුලතරය මර්ධනය කරනු ලැබිය. මේ සඳහා උපයෝගි කරගත්තේ සංස්කෘතියසදචාරයට හා දෙවියන්ගේ කැමැත්ත යන පදයි.  
යථාර්තය පිළිගනිමින්සුලූතරයේ අයිතීන්වලට ගරු කිරීම ශිෂ්ඨ සමාජයන්හී වගකීම වේ. බුදුන් වහන්සේ ජන්මය ලැබු දේශය ගනු ලැබු මේ පියවර කලාපයේ අන් රටවල් ආදර්ශයට ගත යුතුය.

2 comments:

  1. I think you have got things mixed up here.

    Gays and lesbians are most of the time not Cross dresses, trans-gender people or she-males.

    ReplyDelete
  2. මම හිතන්නේ නෑ අපේ රටේ බහුතරයටකට ඒ තත්ත්වේත මැත අනාගතයේ පත්වෙන්න පුලුවන් වෙයි කියලා. සමහරවිට තව අවුරුදු 20 , 30 අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්

    ReplyDelete