Sunday, February 17, 2013

Breaking News මානව හිමිකම් කොමිෂම - මීළඟට කනත්තටද ?


දැනට - කොළඹ 08, කිංසි පාරේ - (කොළඹ කනත්තට ආසන්න ගොඩනැගිල්ලක) පවත්වාගෙන යන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව - තෙමසක් ඇතුලත වෙනත් තැනකට ගෙනියන්න සූÞනම් වෙන බව වාර්තාවේ.
කොළඹ 08, කොටා පාරෙන් ආරම්භ කල ශ්‍රී ලංකා මානව හිමකම් කොමිෂන් සභාවේ කාර්යාලයඑතැනින් කිංසි පාරටදඉන්පසු මරÞනටදඑතැනින් බාන්ස් පෙදෙසටද ගෙනගියා. වර්තමාන ගොඩනැගිල්ලට පිවිසියේ 2011 දෙසැම්බර් මස මුලදීය. වසරක් ගෙවී ගියා පම‚.
දැන් එතැනින් වෙන තැනකට යන්න ලැහැස්තිවෙන බව වාර්තාවේ.මෙසේ විශාල මුදල් සම්භාරයක් වැය කරමින්ඉතා කෙටි කාලයකට ගොඩනැගිලි කුලියට/බද්දට ගැනීම ජ් කොමිෂමට අරක්ගෙන සිටින පිරිසකගේ ජාවාරමක්ද යන බරපතල සැකයක් මේ වනවිට මතුව තිබේ.
මේ තත්වය තුල සමහරු කියන්නේ ස්ථීර තැනක් කොළඹ කනත්තෙන් සොයා ගැනීම උචිත බවයි. 

No comments:

Post a Comment