Wednesday, February 27, 2013

Heart Surgery Patient Tortured By Sri Lankan Police.


ශ්‍රී ලංකා පොලීසියේ වධහිංසාව අලෙවි කරන අය, පුන පුනා කියන්න හදන්නේ තොරතුරු දැනගන්න වධ දෙන බවයි.

යතාර්ථයට පටහැනිව කරන මේ ප්‍රකාශ මගින් සිදු කරන්නේ වධහිංසාව තහවුරු කිරීමයි.
දෙදහස්  දොළහේ නොවැම්බර් විසි පස් වන දින වැඩ නිම කර නිවෙස බලා යමින් සිටි හෘදය සැත්කමකට භාජනයවූ, දරුවන් දෙදෙනෙකුගේ පියෙකුවූ විසි නව හැවිරිදි සමන් කුමාරගේ කථාවට සවන් දෙන්න.

මේ සිද්ධිය යට ගැසීමට, මීගහතැන්න රෝහලේ වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීමට පොලීසිය දැරූ උත්සාහය වැළැක්වීමට, ඔහුගේ මව මැදිහත්වී, සමන් කුමාර තමාට වධහිංසා පැමිණවීම පිළිබඳව මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට පැමිණිලි කළද, මේ දක්වාම ඔහුට සාධාරණයක් ඉටුවී නැත.

The group, who do the business of Sri Lanka police torture repeatedly utter that the police commit torture to extract information.

This statement contradicts to the reality makes the establishment of torture.

Listen to the story of Saman Kumara, a patient underwent heart surgery, a father of two children who was on his way home after works on 25.11.2012.

Meegahathanna Police attempted to hide this incident with the support of a Doctor attached to Meegahathanna Hospital, which was prevented by the involvement of Saman Kumara’s mother. Although Saman Kumara made complaints to the Human Rights Commission and to the IGP about the torture he underwent, however until now he could not find any fairness. 

Watch story of Saman Kumara - 



No comments:

Post a Comment