Tuesday, February 5, 2013

සියවස් දෙකකට පසුව පැරිස් ගැහැණුන්ට කලිසන් අඳින්නට පුලූවන්...

  සියවස් දෙකට පසුව පැරිස් ගැහැණුන්ට කලිසන් අඳින්නට පුලූවන්...



1799 දි ප්‍රංශයේ ගැහැණුන්ට කලිසන් ඇඳිම තහනම් කරන ලද නීතිය නිති පොතට˜ පමණක් සිමාවි තිබින. එහෙත් මෙම යල් පැන ගිය නීතිය පොතින් ඉවත් කල යුතු බව ස්ත්‍රි ක්‍රියා කාරින්ගේ ඉල්ලිම විය.

ක්‍රියාත්මක නොවි පොතට සිමාවු මෙම නිතිය පොතෙන් ඉවත් කිරිම සංකේතාත්මක වැදගත් කමකින් යුක්ත බව ප්‍රංශ රජයේ පිළිගැනිම විය. එඅනුව එම නීතිය ඉවත් කිරමට ප්‍රංශ ජනාධිපති හෝලෙන්ඩේ ආණ්ඩුව පියවර ගනු ලැබීය.
මීට පෙර ප්‍රංශ රජය සම ලිංගික විවාහ අනුමත කරමින් එරට විවාහ නීතිය සංශෝධනය කිරිමටද පියවර ගත්තේය.

1 comment:

  1. //සියවස් දෙසියකට පසුව පැරිස් ගැහැණුන්ට කලිසන් අඳින්නට පුලූවන්... // සියවස් දෙසියකට නොව සියවස් දෙකකට පසු ලෙස මෙ වෙනස් විය යුතුයි.

    ReplyDelete