Friday, February 1, 2013

"ඇය" ත් "ඔහු" ත් නීති විද්‍යාලයට Select වුණා.





හලාල් හලාල් හලාල්. 

විරෝදතා සාර්ථකද?

 309 ය 551 ක වුනා. 

ඇයත් ඔහුත් නීති විද්‍යාලයට. 

වංචාව කෝ

 දඩුවම කෝ

 අපිට ඒවා වැඩක් නැහැ. 

අපිට හරි ගියා. 

අපි ඉගෙන ගන්නවා. 

නීතියේ අදිපත්‍ය. 

මානව හිමිකම්. 

යහ පාලනය. 

හැබැයි පොතට විතරයි. 

විබාගයට විතරයි. 

යථාර්තය 

 හලාල් ..............

                               
                                                             හර්ෂි සි. පෙරේරා 





No comments:

Post a Comment